Pages

Monday, May 16, 2016

DBMS Sinhala Tutorial Part 04 (ER Diagram III - Relations)


DBMS Sinhala Tutorial Part 04 (ER Diagram III - Relations)




අපි අන්තිමට Entity වල තියෙන attributes කියන්නෙ මොනවද සහ attributes වර්ග ගැන කතා කරපු නිසා අද අපි ඉගෙන ගන්න යන්නෙ Entity අතර තියෙන Relations කොහොමද පෙන්නන්නෙ සහ ඒ relation තවදුරටත් describe කරන Cardinality Ratio දාන්නෙ කොහොමද කියන එක ගැනයි.. එහෙනම් කෙලින්ම වැඩේට බහිමුකෝ.. හැබැයි මේ video එක බැලුවම දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතන්නනම් එපා..




මේ video එක බැලුවට පස්සෙ Relations කියන්නෙ මොනවද සහ Cardinality Ratio දාන හැටි වගේම ඒවා හඳුනාගන්නෙ කොහොමද කියන එක ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
මේ කියලා දීපු ටික තව වැදගත් වෙයි කියලා හිතෙන අයටත් කියලා දෙන්න... එහෙනම් අපි ඊළඟ කොටසෙන් ER Diagram එකක තියෙන relationship types මොනවද කියන එකත් එක්ක හමුවෙමු.. 



7 comments:

  1. System.out.println("super bro, hadawathinma subapathanawa");

    ReplyDelete
  2. supiriytma teruna bro.. thank u soo much

    ReplyDelete
  3. නියමයි අයියේ. හොදටම තේරෙනවා

    ReplyDelete
  4. Relationship daddin cardinality ratio 1 many:many nam,man danna vidiyata m: m danna be. Aniva n:m ho m: n danna oni. m:m wetenawana.. table 2ma samana wenna oni.

    ReplyDelete
  5. Niyamai aiye...supiri.hodatama therenw

    ReplyDelete
  6. Niyamai aiye...supiri.hodatama therenw

    ReplyDelete
  7. Lankatricks.com is the best online place in the Sri Lanka for finding educational resources such as Government exam papers and Knowledge like SLAS Exams, Banking Exam, Gread five scholership exam, O/L Exam, A/L Exam, University Exams, Technical knowledge exam etc. Here, Can get Exam papers, Pass Papers, Model Papers,Syllubus and many more other educational resources.

    ReplyDelete

Contact Form

Name

Email *

Message *