
DBMS Sinhala Tutorial Part 08 (ER Diagram VI - Generalization & Specialization)
අපි අන්තිමටම Weak Entity කියන්නෙ මොකක්ද කියලා කතා කරපු වෙලාවේ ඉක්මනටම Generalization & Specialization එක්ක හමුවෙමු කියලා කිව්වට final exams වලට හිරවුන නිසා ඒ කොටස මාසයක් යනකල්ම දාගන්න බැරි වුනා.. ඉතින් ඔන්න අද කොහොමහරි අපි ඒකත් අරගෙන ආවා.. එහෙනම් බලලම ඉන්නකෝ.. හැබැයි මේ video එක බැලුවම ඔයාලට දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතන්න එපා..
මේ...